skip to main |
skip to sidebar
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පොළොන්නරුවේ ඓතිහාසික සෝමාවතිය චෛත්‍යය අබියස බෝධීන් වහන්සේට ආරක්ෂිත රන්වැට පූජාකරන අවස්ථාවේ සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයේ චෛත්‍යය දෙසින් බුද්ධ රශ්මි මාලාවන් විහිදෙන්නට වූ බව අද දිනමිණ පුවත්පත පවසනවා.
වෙනත් පුවත්පත් රන් වැට පූජා කිරීම වාර්තා කළද එම පුවත් වල බුද්ධ රශ්මි මාලාවන් විහිදීමක් සඳහන් වෙන්නේ නැහැ. පහත දැක්වෙන්නේ ජනාධිපතිතුමා මුතු කුඩයක් යට සිට චෛත්‍යය වන්දනා කළ ආකාරයයි.