skip to main |
skip to sidebar
ප්‍රවීණ නළු විජය නන්දසිරි හා රංගන ශිල්පිනී දේවිකා මිහිරානි යුවළගේ දියණිය වන නවංජනා සිය පෙම්වතා වූ චමින්ද සමඟ පසුගියදා විවාහ වුණා.
විවාහ මංගල්‍යය කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගී වූ අතර මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් සාක්‍ෂියට අත්සන් තැබුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය.
එම මංගල්‍යයේ ජායාරූප කීපයක් පහතින්.