skip to main |
skip to sidebar
සිරස සුපර් ස්ටාර් මුල්ම තරඟයේ අවසන් 12 දෙනා අතරට පැමිණි තරඟ කරුවෙක් වන්නේ වරුණ මධුශංකයි. අජිත් බණ්ඩාර පළමු තැනට පත්වෙද්දී, ශිහාන් මිහිරංග 5 වෙනි තැනට පත්වෙද්දී වරුණ මධුශංකට හිමි වුනේ 8 වෙනි ස්ථනයයි.
ඔහුගේ විවාහය ලියාපදිංචි කිරීම පසුගියදා සිදු වුණා.
එම උත්සවයේ ජායාරූප පහතින් බලන්න
ජයාරූප සැබෑ ප්‍රමාණයෙන් නරඹන්න මෙතනින්