Friday, December 21, 2012

අද සවස 4.41ට නව කැලන්ඩරයක් ආරම්භ වීම මායාවරු සමරයි

මායාවරුන්ගේ කැලන්ඩරය වසර 5125.26 කට පසුව අවසන් වීමට තිබුනේ අද ග්‍රිනිජ් වේලාවෙන් 11:11 ටය.

එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4.41 ටය.

නව කැලන්ඩරයක් ආරම්භ වීම නිමිත්තෙන් එය සමරා මේ වනවිට ගෝතමාලාවේ මායාවරුන් තමන්ගේ සැමරීම් ආරම්භ කර තිබෙනවා. ඒවායේ ජායාරූප කිහිපයක් පහතින්.


-------------------------------------------------------------------------------







-සම්බන්ධිත පුවත්-------------------------------------------------------------අද සවස 4.41ට මායාවරුන්ගේ කැලන්ඩරය අවසන් විය-------------------ලෝක විනාශය අද සිදු වෙයිද?--------------------------------------------ලෝක විනාශය වන බව කියන දෙසැම්බර් 21 වෙනිදා වෙන්නේ මොකක්ද?

No comments:

Post a Comment